මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ ඔයාලා තවත් ආස කරයි කියලා හිතපු දෙයක් එක්ක. මේ මම අද ඔයාලට දෙන්න යන දේ මට ලබා දුන්නෙ මගේ යාලුවෙක්. ඉතින් මට හිතුනා මගේ බ්ලොග් එකට එන සෙට් එකත් එක්ක මේ ටික ශෙයා කරගන්න. සමහරු නම් දැනටමත් මේවා බලලා ඇති. බලපු නැති අයත් ඇති කියලා හිතුන නිසා දාන්න හිතුනා. අපේ විදේශ ගත වෙලා ඉන්න යාලුවොන්ට නම් මේ ටික ගොඩක් වටියි. මේවා රිප් කරලා ටොරන්ට් වශයෙන් අප්ලෝඩ් කරලා තියෙන්නෙ "ApiHoRu" කියලා සෙට් එකක්. ඉතින් මේවා ඩවුන්ලෝඩ් කර ගන්න ඔයාලගෙ පූර්ණ ස්තූතිය එයාලට හිමි විය යුතුයි. වැදගත්ම දෙයක් කියන්න තියෙනවා. මේවා ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ ටොරන්ට් විදියට. මම මේ එකක්වත් ඩ...
No comments:
Post a Comment