Sunday, June 23, 2013
ඉතින් කාලෙකට පස්සේ නේද ........ පෝස්ට් එකක් දාන්න බැරි උනේ වැඩ වැඩ වැඩ .....
අපි ඔයාලට කියන්න ඕන ළගදිම අපි අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ.....
මොකද හැම පෝස්ට් වලින් කරන්නේ එකම දෙයක් වගේ කියලා අපිට හිතෙනවා.....
ඉතින් මමයි මගේ සහෝ DJ Shaggy හිතන් ඉන්නේ අලුත් දෙයක් අලුත් විදියට ඔයාලට වැදගත් වන විදිහට කරන්න ....
හරි අපි එප පස්සේ කරමුකෝ ......
මම අද දෙන්නම් පොඩි Trick එකක්....
ඔයාලා දන්නවනේ Google ගැන.... මෙයාගෙන් ඔයාලා ඕන තරම් ඕනම දෙයක් Search කරනවනේ .....
අද ඔයාලට දෙන්නම් පොඩි Command 2 ක්... ඔයාලා ඒවා Google Search Box එකේ ටයිප් කරලා Enter කරලා බලන්නකෝ.....
01. Do a barrel roll
02. Zerg rush
හරි පලවෙනි කමාන්ඩ් එක ටයිප් කරලා බලන්කෝ Google Page Windows එක කැරකැවිලි තිබුන විදියටම නතර වේවි.
දැන් දෙවනි කමාන්ඩ් එකත් ටයිප් කරන්නකෝ.. දැන් ඔයාලට පෙනෙයි සේරම ටෙක්ස්ට් Animate වෙලා නැතිවෙලා යනවා....
ඔයාලත් කරලා බලන්න... මේවා මම හිතනවා ඔයාලාට අලුත් දෙයක් වෙයි කියාලා....
සුභ දවසක් ඔයාලා හැමෝටම.....
ආයෙත් පස්සේ දවසක හම්බවෙමු... Comment එකක් Like දාන්න අමතක කරන්න එපා .......
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment